ත්‍රීපෝෂ කන්න ආස ඔයාට සතුටු හිතෙන ආරංචියක්..

By Piyumika Sep 03, 2024 08:43 AM GMT
Report

ත්‍රීපෝෂ නිෂ්පාදනය සදහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

පොලීසිය ඉදිරිපිට ගසකට නැගී සැමියෙකු කළ ඉල්ලීම..

පොලීසිය ඉදිරිපිට ගසකට නැගී සැමියෙකු කළ ඉල්ලීම..

   ඒ අනුව, බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 6,000ක්, සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 3,000ක් වශයෙන් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගම් 2ක් වෙත ප්‍රදානය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරන ලදි.

ජනාධිපති අපේක්ෂක සජීව විවාදය අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මග හරී ..

ජනාධිපති අපේක්ෂක සජීව විවාදය අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මග හරී ..

එම පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කර තිබුණේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි .