අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.

Srilanka Bus
By Wayomi Jun 30, 2024 06:25 AM GMT
Wayomi

Wayomi

Report

අද (30) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළද, එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණියද එය තවමත් අවිනිශ්චිත තත්වයක පවතින් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්යෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාගෙන් ගගන අප සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ, බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් හෙට(01) දිනයේ නිල ප්‍රකාශයක් සිදු කරන බවයි. 

...............UPDATE...............................................................

අද (30) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

පොඩි දරුවන් තුනක් ඉන්නවා වැලිකඩ දාන්න එපා. - 69 තුනට බස්සගත් හිරුණිකාගේ සම්පූර්ණ විස්තරය මෙන්න.

පොඩි දරුවන් තුනක් ඉන්නවා වැලිකඩ දාන්න එපා. - 69 තුනට බස්සගත් හිරුණිකාගේ සම්පූර්ණ විස්තරය මෙන්න.


එය ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක වන බවයි එම සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසා සිටියේ.

බස් ගාස්තු 5.27%කින් අඩුකරන බවත් ඒ හේතුවෙන් රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 28ක් වෙන බවත් ඔහු සඳහන් කළා.

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)


"ආණ්ඩුව පිළිගත්තා මින් ඉදිරියට ඒ කියන්නේ අද (30) මධ්‍යම රාත්‍රියේදී සිදුවෙනවා නම් ඩීසල් මිලෙහි අඩුවීමක් මේ අඩුවීම කිසිසේත් බස් ගාස්තු අඩුවීමකට බලපෑමක් සිද්ධ කරන්නේ නෑ කියන එකඟතාවය මත මේ 5.27%ක බස් ගාස්තු අඩුවීමකට අපි එකඟ වන්නේ. අපි පැහැදිලිව කියනවා ආණ්ඩුව විසින් යම් යම් චක්‍රලේඛ ගෙනල්ලා මේ ප්‍රවාන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරලා. අපේ වෘත්තීය ක්‍රියාමාර්ග පස්සට හකුළන්න ආණ්ඩුව උත්සාහ කරනවානම් අපි එයට කිසිසේත පසුබට වන්නේ නැහැ."

පොහොට්ටුවෙන් ජනපතිට දැමූ අමුතු කොන්දේසිය. - කොන්දේසියක් ද? නැත්නම් තර්ජනයක්ද?

පොහොට්ටුවෙන් ජනපතිට දැමූ අමුතු කොන්දේසිය. - කොන්දේසියක් ද? නැත්නම් තර්ජනයක්ද?

ATM එකෙන් සල්ලි ගන්න ගිහින් ඔබත් මේ වැරැද්ද කළා ද? - මෙරට බැංකු වලින් ජනතාවට අනතුරු ඇඟවීමක්. - (VIDEO)

ATM එකෙන් සල්ලි ගන්න ගිහින් ඔබත් මේ වැරැද්ද කළා ද? - මෙරට බැංකු වලින් ජනතාවට අනතුරු ඇඟවීමක්. - (VIDEO)


"අපි ජනතාවගෙන් විශේෂ ඉල්ලමක් කරනවා. අද මධ්‍යම රාත්‍රීයේ සිට මේ බස් ගාස්තු අඩුවීමේ වාසිය 100%ක්ම මගී ජනතාව ලබාගන්න නම් අනිවාර්යෙන්ම මාරු සල්ලි රැගෙන එන්න. නැත්නම් මොකද රුපියල් 30 තිබුණු බස් ගාස්තුව 28 දක්වා පරිවර්තනය වෙනවා එතකොට මේ රුපියල් දෙකේ ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ වගේම සෑම ගාස්තු අවස්ථාවකදීම මේ රුපියල් දෙක, තුන, පහ වගේ මාරු කාසි ගැටලුව ඇතිවෙන්න ඉඩ තියෙනවා."