ජූලි 1 සිට බස් ගාස්තු පහලට. - මිල අඩු වන හැටි මෙන්න.

Private Bus Owners Association Srilanka Bus
By Wayomi Jun 28, 2024 09:49 AM GMT
Wayomi

Wayomi

Report

ජූලි 1 වනදා සිට බස් ගාස්තු සියයට 5කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි.

රජයෙන් තවත් ගොඩක් සුබ ආරංචියක්. - සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ අයටත් බිලියන 11ක්..- ලැබෙන්නේ මෙහෙමයි.

රජයෙන් තවත් ගොඩක් සුබ ආරංචියක්. - සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ අයටත් බිලියන 11ක්..- ලැබෙන්නේ මෙහෙමයි.


පොඩි දරුවන් තුනක් ඉන්නවා වැලිකඩ දාන්න එපා. - 69 තුනට බස්සගත් හිරුණිකාගේ සම්පූර්ණ විස්තරය මෙන්න.

පොඩි දරුවන් තුනක් ඉන්නවා වැලිකඩ දාන්න එපා. - 69 තුනට බස්සගත් හිරුණිකාගේ සම්පූර්ණ විස්තරය මෙන්න.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇත.

එකපාරටම තෙල් මිල වෙනස් වෙයි. - සිදු වූ වෙනස මෙන්න.

එකපාරටම තෙල් මිල වෙනස් වෙයි. - සිදු වූ වෙනස මෙන්න.