බස් ගාස්තු ගැන ගන්න යන විශේෂ තීරණය මෙන්න.

By Wayomi Sep 02, 2024 03:08 AM GMT
Report

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු අඩු කරන්නේද නැත්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය තීරණය අද (02) දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසනවා.

වසර ගණනාවත් පුරා මිල සූත්‍රයක් යටතේ බස් ගාස්තු තීරණය කරන බවත් බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ මූලධර්ම අනුව එහිදී ක්‍රියා කරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න නම් සඳහන් කළේ.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.

මඟ බලන් හිටපු විදිහටම ඉන්ධන මිල අඩු කරයි. - ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.


ඒ, අනුව නිසා ඉන්ධන මිලේ සිදු වූ රුපියල් 10ක වෙනස, 4% ප්‍රතිශතයට ප්‍රමාණවත් නොවන බැවින් මෙවර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ඔහු ඊයේ කියා සිටියා.

මේ අතර ඉන්ධන මිල අඩු කෙරුණ ද මෙවර බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව වෘත්තිය සංගම් පවසනවා.

ජනතාවට අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් දාන්න අවසර. - (VIDEO)

ජනතාවට අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් දාන්න අවසර. - (VIDEO)

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.