බස්වල යන දකුණු පළාතේ අයට සුබ ආරංචියක්

Report

බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාත සඳහා ද හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් ආරම්භ කළ බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියට අදාළව දකුණු පළාත සඳහා වන මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දී ඇත.

බස් සංගම් නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා මීට අදාළ සාකච්ඡාවක් ඉකුත් දා ගාල්ලේදී පැවති අතර එහිදී මෙම වැඩපිළිවෙළේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කර දී ඇත.

මින් පෙර බස්නාහිර සහ ඌව පළාත් කේන්ද්‍ර කරගනිමින් බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙනවා.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

සියලුම පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

සියලුම පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්