බිහිසුණු බස් රථ අනතුරක් වළක්වා ගත් බස් රථ රියදුරා සියලු දේ කැමරාවේ පටිගත වේ .- (Photo/Video )

Report

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ හුණුකැටිය ප්‍රදේශයේදී සිදුවන්නට ගිය බිහිසුණු බස් රථ අනතුරක් වළක්වා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබේ.


බිහිසුණු බස් රථ අනතුරක් වළක්වා ගත් බස් රථ රියදුරා සියලු දේ කැමරාවේ පටිගත වේ .- (Photo/Video ) | Bus Driver Who Avoided Bus Accident Sri Lanka

ඉදිරියෙන් පැමිණි බස් රථ රියදුරෙකු වංගුවක් සහිත ස්ථානයකදී අදාළ බස් රථය තවත් රථයක් පසුකර අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

එම සුඛෝපභෝගී බස් රථ රියදුරාගේ සැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් එම බස් රථයේ ද නොවැදී ප්‍රපාතයට බස් රථය පෙරළීම වළක්වා ගනිමින් බස් රථය නවත්වාගැනීමට සමත්ව ඇත.

එම අනතුර බස් රථයේ සවිකර තිබූ කැමරාවක පටිගතව තිබුණේ මේ අයුරින්.


GalleryGallery