තිදෙනෙකුට මරු කැදවා පනහක් රෝහල් ගත කල හැටන් අනතුරේ බස් රථ රියදුරා ගැන අද අධිකරණය දුන් නියෝගය..

By Piyumika Dec 26, 2024 10:19 AM GMT
Report

තුන් දෙනෙකුට මරුකැදවමින් පත්ව 50 දෙනෙකුට ආසන්න පිරිසකට තුවාල සිදුකරමින් හැටන් ප්‍රදේශයේදී අනතුරට ලක්වු පෞද්ගලික බස් රථ රියදුරා ලබන වසරේ ජනවාරි මස 07 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔන්න ඔයා ඇගිලි ගැන ගැන බලන් හිටපු ඒ නිවේදනය..

ඔන්න ඔයා ඇගිලි ගැන ගැන බලන් හිටපු ඒ නිවේදනය..

ඒ සැකකරු හැටන් මහේස්ත්‍රාත් එම්.ෆාරුක්ඩීන් වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිසිය විසින් අධිකරණය කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකාර රියදුරා යලි රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

හිමමත ලිස්සායාමේ ශූරියක් හිම කුණාටුවකින් අවසන් ගමන් යයි..

හිමමත ලිස්සායාමේ ශූරියක් හිම කුණාටුවකින් අවසන් ගමන් යයි..

පසුගිය 21 වනදා හැටන් සිට මහනුවර දක්වා ධාවනයවු පෞද්ගලික බස්රථය හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

You may like this video