පුත්තලම - අනුරාධපුර මාර්ගයේ බිහිසුණු අනතුරක් - 12කට තුවාල

Report

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ මී ඔය පාලම ආසන්නයේදී ඊයේ (16) දින රාත්‍රියේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙසේ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇත්තේ කොළඹ සිට අනුරාධපුර දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් බව සඳහන්.

යළිත් මේ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි - දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා වීමෙන් මගීන්ට දැනුවත් කිරීමක්

යළිත් මේ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි - දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා වීමෙන් මගීන්ට දැනුවත් කිරීමක්

එසේම මෙම අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවන් 7ක්, දැරියක් හා පිරිමි පුද්ගලයින් සිවුදෙනෙකු සුළු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙන බවත් බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයාද තුවාලකරුවන් අතර සිටින බව පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම පුත්තලම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

අද ලග්න රැසකටම සුබම සුබ වෙයි - 2026-10-17 දිනයේ ලග්න පලාපල විස්තරේ මෙන්න

අද ලග්න රැසකටම සුබම සුබ වෙයි - 2026-10-17 දිනයේ ලග්න පලාපල විස්තරේ මෙන්න

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්