බස් රථයක් හා කැබ් රථයක් එකිනෙක ගැටේ - 5ක් රෝහලේ

Report

අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර අද (25) සවස සිදු වූ අතර ඒ හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

වීසා ෆ්‍රී රටවල් ලිස්ට් එක මෙන්න

වීසා ෆ්‍රී රටවල් ලිස්ට් එක මෙන්න

මෙසේ තුවාල ලබා ඇත්තේ කැබ් රථයේ ගමන් ගත් රියදුරු සහ බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු බව වාර්තා වනවා.

ඒ අතර පාසල් සිසුන් දෙදෙනෙකු හා ගුරුවරියක ද සිටියි. කෙසේ වෙතත් මෙම අනතුර අතරතුර මාරගයේ ගමන් ගත් මෝටර් රථයක් හා ලොරිය ගැටීමෙන් ද තවත් අනතුරක් සිදු විය. 

රන් මිලට දැවැන්ත වැටීමක් - මිල රු. 2,000කින් පහළට

රන් මිලට දැවැන්ත වැටීමක් - මිල රු. 2,000කින් පහළට