මංගල ගමන දරුණු අනතුරකින් අවසන් වෙයි..ජීවිත 10ක් බිළිගත් බස්රථ අනතුර(PHOTOS)..

By Aruna Jun 12, 2023 03:46 AM GMT
Report

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මංගල උත්සවයක් සඳහා යමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

අනතුර සම්බන්ධයෙන් එහි 58 හැවිරිදි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, අනතුර වන අවස්ථාවේ මාර්ගයේ දැඩි මීදුම් තත්වයක් පැවති බවයි.

මීට අදාල ඡායාරූප පහතින්,

GalleryGalleryGalleryGalleryGallery