මේ මුදල් ඒකකය භාවිතයෙන් අත්හිටුව‍යි

By Kaushi Jan 02, 2026 08:01 AM GMT
Report

2026 නව වසර උදාවත් සමඟ බල්ගේරියාව නිල වශයෙන් යුරෝපයේ 21 වැනි මූල්‍ය හවුල්කරුවා බවට පත්වෙමින් යුරෝ මුදල් භාවිතය නිල වශයෙන් ආරම්භ කර ඇති බව සඳහන්.

ඒ අනුව බල්ගේරියාව සිය දශක කිහිපයක් පැරණි 'ලෙව්' මුදල් ඒකකය භාවිතය අත්හිටුවනු ඇත.

කෙසේ වෙතත් මෙම පියවරත් සමඟ යුරෝ මුදල් ඒකකය භාවිත කරන යුරෝපීය වැසියන්ගේ සංඛ්‍යාව මිලියන 350ද ඉක්මවා යනු ඇති බව සඳහන්.

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

අලුත් අවුරුදු සුබ පැතුම් එක්කම රන් මිල පහළට

අලුත් අවුරුදු සුබ පැතුම් එක්කම රන් මිල පහළට