මෙදා පාර අය වැයෙන් හිත පිරෙන්නම ලැබෙන්නයි යන්නේ.. දැනුම්දීමක් මෙන්න..

Report

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ නිෂ්පාදන ආර්ථිකයක් සහිත ජනතාවට සහන සලසන අයවැයක් ඉදිරිපත් කරන බවයි.

දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

සඳුදා අයවැයෙන්.. රාජ්‍ය සේවකයින්ට රු.25,000 කින් වැටුප් වැඩි වෙයි?. පෞද්ගලික අංශයට..(VIDEO)

සඳුදා අයවැයෙන්.. රාජ්‍ය සේවකයින්ට රු.25,000 කින් වැටුප් වැඩි වෙයි?. පෞද්ගලික අංශයට..(VIDEO)

ඒ මහතා මේ බව සදහන් කළේ සෑම වැඩබිමක් තුළම, යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කිරිමේ අරමුණින් සැමට සුරක්ෂාව යන මැයෙන් පැවති දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ය.

කෙසේ වෙතත්, එහි සමාරම්භක වැඩසටහන ජාඇළ ඒකල පිහිටි නර්ඩ් ආයතනයේ දී පැවැත්විණ.

You May Like This Video👇