අශ්වයෙකුගේ පහර කෑ බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ කුමරිය...(VIDEO)

By Parami Dissanayake Jun 25, 2024 05:32 PM GMT
Report

ඊයේ (24) බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් කුමරියට අශ්වයෙකු පහරදීම නිසා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

රුසියන් ප්‍රබලයින් දෙදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක්...

රුසියන් ප්‍රබලයින් දෙදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක්...


බකින්හැම් මාළිගයේ රාජකීය පවුල විසින් නිකුත් කර ඇති නිල නිවේදනයෙහි දැක්වෙන ආකාරයට කුමරිය මෙම අනතුරට ලක්ව ඇත්තේ, ගැට්කොම්බි උද්‍යාන වතුයායේ දී බවයි.

අනතුරින් කුමරියගේ හිසට තුවාල සිදුවී ඇති අතර ඇය මේ වනවිට බ්‍රිස්ටල් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධිකරණය හමුවට ගිය මුතුරාජවෙල සංරක්ෂිතයේ ගිණුම්පතිවරයාගේ සිතියම් සහ වාර්තා ...

අධිකරණය හමුවට ගිය මුතුරාජවෙල සංරක්ෂිතයේ ගිණුම්පතිවරයාගේ සිතියම් සහ වාර්තා ...

73 හැවිරිදි ඈන් කුමරිය බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ එකම දියණියයි.