චාල්ස් රජු ගැන ආරංචි වුණු දුක්බර කතාව

By Zara Mar 28, 2025 12:45 PM GMT
Report

මේ කියන්න හදන්නේ තවත් එක් දුක හිතෙන කතාවක් ගැනයි.

එනම් බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු හදිසියේම රෝහල්ගතකර තිබෙනවා.

ඒ, ඔහුට වැලදී ඇති පිළිකා රෝගයට සිදු කෙරෙන ප්‍රතිකාරයන්ගේ අතුරු ආබාධ හේතුව කරගනිමිනි.

එසේම බර්මින්ග්හැම් නගරයේ ඔහු සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ සංචාරය රෝගී තත්ත්වය හේතුවෙන් අවලංගු කර ඇති බවද සඳහන් වනවා.

මෙලෙස චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව වෛද්‍යවරුන් අනාවරණය කරගත්තේ 2024 වසරේ පෙබරවාරි මාසයේදීයි.

දත් දොස්තරවරු හෙට සිට වැඩ වර්ජනයක - හේතුව මෙන්න

දත් දොස්තරවරු හෙට සිට වැඩ වර්ජනයක - හේතුව මෙන්න

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක්!

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක්!