පාන් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යයි - බේකරි හිමියන්ගේ සංගමයේ තීරණය මෙන්න

Report

 අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව, හෙට (සැප්තැම්බර් 1) සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් සඳහා නව මිල ක්‍රියාත්මක වනු ඇත.

රත්තරන් ගන්න ආසාවෙන් හිටියට මිල දන්නැද්ද? වෙළඳපොලේ රන්මිලේ විස්තර සියල්ල මෙන්න

රත්තරන් ගන්න ආසාවෙන් හිටියට මිල දන්නැද්ද? වෙළඳපොලේ රන්මිලේ විස්තර සියල්ල මෙන්න

ඉන්ධන මිල අඩු වීමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුව ගැන සංගමයෙන් විශේෂ පැහැදිලි කිරීමක්

ඉන්ධන මිල අඩු වීමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුව ගැන සංගමයෙන් විශේෂ පැහැදිලි කිරීමක්