පාන් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යයි - බේකරි හිමියන්ගේ සංගමයේ තීරණය මෙන්න
By Malith Madushan
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව, හෙට (සැප්තැම්බර් 1) සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් සඳහා නව මිල ක්‍රියාත්මක වනු ඇත.