ජපානයේ සියලු හදවත් බිඳ දමමින් බ්‍රසීලය පස් වෙනි වතාවටත් ශූරයන් වෙයි - සුපිරි ජයක්
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ ජපානය සමඟ පැවති තරගය ගෝල 2 -1 වශයෙන් ජයගැනීමට බ්‍රසීලය සමත්විය. ඒ ලෝක කුසලාන අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබමින්.
තරගයේ 95 වන මිනිත්තුවේදී ආර්සෙනල් වින්ගර් මාටිනෙලි විසින් ජපන් හදවත් බිඳ දමමින් පහරක් එල්ල කරන ලදී.
එමෙන්ම බ්‍රසීලයේ වැරැද්දකින් අනතුරුව මිනිත්තු 29 කට පසු ජපාන මැදපෙළ ක්‍රීඩක කයිෂු සනෝ විශිෂ්ට ඒකල ගෝලයක් ලබා ගනිමින් කහ පැහැයෙන් සැරසී සිටි විශාල රසික පිරිසක් මවිතයට පත් කිරීමට ද සමත් විය.
එමෙන්ම විනාඩි 90 නිමා වනවිට කණ්ඩායම් ද්විත්වයම එක් ගෝලය බැගින් ලබා සම තත්ත්වයේ පසු වූ අතර තරගයේ ජයග්‍රහකයා තීරණය කිරීමට ලබාදුන් අමතර කාලයේ අවසන් විනාඩියේදී ගේබ්රියල් මාටිනෙල්ලි ගෝලයක් වාර්තා කරමින් බ්‍රසීල කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කර සිටියා.
ඒ අනුව බ්‍රසීලය වාර්තාගත ආකාරයට පස් වතාවක් ශූරයන් වීමේ ජය හිමි කරගන්නා ලදි.