කුවේට්හි දී මියගිය ඉන්දියානුවන් 45 දෙනෙකුගේ සිරුරු රැගෙන එයි...

By Parami Dissanayake Jun 14, 2024 02:43 PM GMT
Report

කුවේටයේ ඇති වූ ගින්නකින් මියගිය සේවකයින් 45 දෙනෙකුගේ සිරුරු ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් රැගෙනවිත් තිබෙනවා.

දිස්ත්‍රික්ක 07ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළට...

දිස්ත්‍රික්ක 07ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළට...


ඉන්දීය කම්කරුවන් 176 දෙනෙකු ජීවත් වූ මන්ගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් මෙම පුද්ගලයින් මිය ගොස් තිබුණි.

ගින්නෙන් පුද්ගලයන් 50 දෙනෙකු මිය ගිය අතර ඉන් 45 දෙනෙකු ඉන්දියාවෙන් සහ 03 පිලිපීනයෙන් පැමිණි බව කුවේට් බලධාරීන් ප්‍රකාශ කළේ ය.

දුම්රියක යතුරුපැදියක් ගැටී කාන්තාවක් ජිවිතක්ෂයට...

දුම්රියක යතුරුපැදියක් ගැටී කාන්තාවක් ජිවිතක්ෂයට...

කෙසේ වෙතත්, මළ සිරුරු දෙකක් තවමත් හඳුනාගෙන නොමැති බව සඳහන් ය.