බ්ලූමැන්ඩල් රත් වෙයි ! අයෙක් රෝහලේ

By Hashan May 18, 2025 11:46 AM GMT
Report

කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අද (18 ) පස්වරුවේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.   

අදාළ වෙඩි තැබීම බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයක් අසළ සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ. 

අපයෝජන වළක්වන්න හැදු ළමා ආරක්ෂක කමිටුවට පාසලෙන් බාදා..

අපයෝජන වළක්වන්න හැදු ළමා ආරක්ෂක කමිටුවට පාසලෙන් බාදා..

එම වෙඩි වැඩිම හේතුවෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කර සිටියා.   

වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ  සිදු කරන බවයි පොලිසිය සඳහන් කර සිටියේ