බිංගිරිය විද්‍යා පීඨයේ දැඩි නොසන්සුන්තාවයක්
Death
Education
Sinhala news
By Mithu
බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානි කර ගෙන තිබේ. එම තොරතුරු තහවුරු කර ගැනීම සදහා අප බිංගිරිය පොලිස් ස්ථානයෙන් සිදුකළ විමසීමකදි එහි නිලධාරීන් ඒ බව තහවුරු කළේය.
පොලිසිය පැවසුවේ අද (23) පස්වරුවේ 5.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවයි. අදාළ සිසුවිය නේවාසිකාගාරය තුළ මෙලෙස සියදිවි හානි කර ගෙන තිබේ.
මෙම සිදුවීමත් සමග බිංගිරිය විද්‍යා පීඨයේ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. මේ පිළිබදව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.....
