ඇමැති බිමල්ගේ මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

Report

ප්‍රවාහන, මහා මාර්ග ,නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ සුරංග ලක්මාල් සෙනෙවිරත්න මහතා තම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

මීට දින පහකට පමණ පෙර සුරංග ලක්මාල් සෙනවිරත්න ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති අතර ඒ වනවිට බිමල් රත්නායක අමාත්‍යවරයා කටයුතු කළේ ප්‍රවාහන ,මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයේයි.

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

නමුත් ඊයේ දින (10) කැබිනට් සංශෝධනයත් සමඟම බිමල් රත්නායක මහතාට හිමිවී තිබෙන්නේ ප්‍රවාහන ,මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය ධුරයයි.

මීට පෙරද බිමල් රත්නායක අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයකම ප්‍රධානීන් ඉල්ලා අස්වී ඇත.

එල්.ටී.ටී.ඊ. බැදුණු පලවෙනි කාන්තාවට සැමරුමක්

එල්.ටී.ටී.ඊ. බැදුණු පලවෙනි කාන්තාවට සැමරුමක්