ආයේ ළමයින්ගෙන් දැන්වීමක්වත් කරන්න බැරි වෙයිද? පනතක් සංශෝධනයට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

Report

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/ 2024 දරණ පනත සංශෝධනය කිරීමට වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාර දී ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයා විසින් ඊයේ (05) දින පාර්ලිමේන්තු මහලේකම් කුෂානි සේනාධීර මහත්මියට මීට අදාළ පනත් කෙටුම්පත භාර දී තිබෙන බව සඳහන්.

අඳාළ සංශෝධනය තුළින් සමාජ මාධ්‍ය වේදිකා තුළ ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රධාන වශයෙන් සඳහන් කර ඇත.

ඒ අනුව සමාජ මාධ්‍යවලට ළමුන් පිවිසීම, ළමුන් ඉලක්ක කරගතත් දැන්වීම්කරණය ආදී අංශ පිළිබඳව සංශෝධන මෙම පනත් කෙටුම්පත තුළ ඇතුළත් බව වාර්තා වේ.

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

මරීනා කැසිනෝව තුළ අයකුට පහරදීම - විමර්ශනය කඩිනම් කරන්නැයි කොමිසමෙන් නියෝගයක්

මරීනා කැසිනෝව තුළ අයකුට පහරදීම - විමර්ශනය කඩිනම් කරන්නැයි කොමිසමෙන් නියෝගයක්

බැංකු පොළිය 15% සිට 7%ට බස්සලා? පැන නැගුණු චෝදනාවක්

බැංකු පොළිය 15% සිට 7%ට බස්සලා? පැන නැගුණු චෝදනාවක්