ලොකුවට තියෙන ලොකු ළූනු කාලත් හමාර ද?. මිලට මොකද වුණේ?. රජයෙන් පනවපු ආනයනික බද්ද..

Onion Sri Lanka Food Crisis Vegetables Latest Headlines Decision Making
By krishani Oct 13, 2024 04:29 PM GMT
krishani

krishani

Report

සිය නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබෙන බව ලොකු ළූනු ගොවීන් චෝදනා කර සිටිනවා.

එමෙන්ම, එම වාසීය පාරිභෝගිකයින්ට ද නොයා අතර මැද පිරිස් ලබා ගැනීම කනගාටුවට කරුණක් බව ගොවීන් චෝදනා කරයි.

ලංකාවම සංවේදී කළ, ඊයේ රෑ කෝච්චියට යට වුණ දරුවාගේ සහ පියාගේ සිරුරු කොටස් ගැන තීරණයක් මෙන්න..

ලංකාවම සංවේදී කළ, ඊයේ රෑ කෝච්චියට යට වුණ දරුවාගේ සහ පියාගේ සිරුරු කොටස් ගැන තීරණයක් මෙන්න..


අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව හා ගලෙන්බිඳුණුවැව ලොකු ළූනු ගොවීන් පැවසුවේ, රජය මගින් ලොකු ලු‍ණු සඳහා ආනයනික බද්දක් පැනෙව්වද , එහි වාසිය ගොවියාට හෝ පාරිභෝගිකයාට නොලැබෙන බවයි.

වහාම ගුවන් හමුදාව තීරණයක් අරන්.. ලක ලෑස්තිත් වෙයි.. හෙලිකොප්ටර් 03කුත් ස්ථානගත කරලා.. කරන්න යන දෙය මෙන්න..

වහාම ගුවන් හමුදාව තීරණයක් අරන්.. ලක ලෑස්තිත් වෙයි.. හෙලිකොප්ටර් 03කුත් ස්ථානගත කරලා.. කරන්න යන දෙය මෙන්න..


ReeCha