එළඹෙන අලුත් අවුරුද්දේ බී ලූනු මිලට වෙන්නෙ මේ දෙයයි.. ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

Report

වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

එළඹෙන අලුත් අවුරුද්දේ බී ලූනු මිලට වෙන්නෙ මේ දෙයයි.. ගත්ත විශේෂ තීරණයක් මෙන්න.. | Big Onion Price In Sri Lanka

ඒ එළඹෙන අලුත් අවුරුදු වන විට බී ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 375ත් 400ත් අතර මුදලකට ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (24) දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

මේ අතර බී ලූනු මෙරට නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ කැබිනට් මණ්ඩලය තුළ සකච්ඡා කළ බව ද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් ගැටළු රාශියක් පවතින බවයි.