තුන්වන ලෝක යුද්ධය අත ලගයි..රුසියාවට මිසයිල එල්ල කරන්න බයිඩ්න්ගෙන් අවසර ...
රුසියාව තුළට දිගුදුර මිසයිල එල්ල කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් යුක්රේනයට අවසර ලබාදී තිබෙනවා.
පසුගිය මාස කිහිපයේදී යුක්රේන ජනපති වොලොදිමියර් සෙලෙන්කි දිගුදුර මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පවතින සීමාවන් ඉවත් කරන ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීම් කර තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඊට ප්‍රතිචාර ලෙස මෙලෙස දේෂ සීමාවන්ගෙන් පිටතට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉඩ සලසා ඇත්තේ
යුක්රේනයට පහර දීම සඳහා උතුරු කොරියානු හමුදාවන්ගේ සහය ලබා ගැනීමට රුසියාව ගත් තීරණයට ප්‍රතිචාර ලෙසයි අමෙරිකාව මෙම අවසර ලබාදීම සිදුකර ඇත්තේ.