තුන්වන ලෝක යුද්ධය අත ලගයි..රුසියාවට මිසයිල එල්ල කරන්න බයිඩ්න්ගෙන් අවසර ...

Joe Biden Ukraine World Russia
By Piyumika Nov 18, 2024 03:23 AM GMT
Piyumika

Piyumika

Report

රුසියාව තුළට දිගුදුර මිසයිල එල්ල කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් යුක්රේනයට අවසර ලබාදී තිබෙනවා.

බුදු අම්මෝ මේ වගේ දේවල් බයිසිකලයකින් ගෙනියයි කියල හිතන්නවත් බැහැ..

බුදු අම්මෝ මේ වගේ දේවල් බයිසිකලයකින් ගෙනියයි කියල හිතන්නවත් බැහැ..

පසුගිය මාස කිහිපයේදී යුක්රේන ජනපති වොලොදිමියර් සෙලෙන්කි දිගුදුර මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පවතින සීමාවන් ඉවත් කරන ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීම් කර තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊට ප්‍රතිචාර ලෙස මෙලෙස දේෂ සීමාවන්ගෙන් පිටතට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉඩ සලසා ඇත්තේ

වසර 12කට පසු නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්..

වසර 12කට පසු නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්..

යුක්රේනයට පහර දීම සඳහා උතුරු කොරියානු හමුදාවන්ගේ සහය ලබා ගැනීමට රුසියාව ගත් තීරණයට ප්‍රතිචාර ලෙසයි අමෙරිකාව මෙම අවසර ලබාදීම සිදුකර ඇත්තේ.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha