හැමෝම ආදරේ කරන පුංචි තිරයේ අහිංසකාවිය
By Kanchana
වර්තමාන රංගන ක්ෂේත්රයේ සිටින කාගෙත් ආදරය දිනා ගනු ලැබු මිචෙල් දිල්හාරා පසුගිය දිනකදී සිය උපන්දිනය සමරලා තිබුණා .
මේ දිනවල විකාශය වන ජනප්රිය ටෙලි නිර්මාණ කිහිපයකටම ඇය රංගනයෙන් එකතු වෙනවා.
ඇයට බොහෝ ප්රේක්ෂක පිරිසක් ආදරය කරන්නේ ඇයගේ චාම් බවට සහ රගපාන චරිත ප්රේක්ෂක සිත් ඇදබැද තබාගන්නට සමත් වෙලා තියනවා.
ඒ වගේම ඇය සමාජ සේවිකාවක්ද වන නිසාවෙන් මිනිස්සුන්න්ට උදව් උපකාර කරන්නට පෙළඹීම නිසා සමාජය තුළ පැහැදීමක් අසීමිත ආදරයක් ඇය වෙනුවෙන් තියනවා .
ඉතිං මිචෙල්ගේ අපූරු ජායාරූප කිහිපයක් මුහුණුපතෙහි දකින්න පුළුවන් වුණා .
මිචෙල්ට ආදරේ ඔයාලත් බලන්නකෝ එයා ඒ ගවුමට කොච්චර ලස්සනද කියලා











