ජීවිත 6ක් බිලිගත් බෙල් 212 ගොඩ ගනී [Photo]

Report

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරය අද (10) පස්වරුවේ ගොඩගෙන තිබෙනවා. නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමක දී හෙලිකොප්ටර් යානය ගොඩගැනීමට හැකි වූ බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.

ටිචර් අම්මගෙනුත් පොලිසියට පැමිණිල්ලක් සම්පූර්ණ විස්තරය මෙන්න

ටිචර් අම්මගෙනුත් පොලිසියට පැමිණිල්ලක් සම්පූර්ණ විස්තරය මෙන්න

ඊයේ (09) පෙරවරුවේ සිදු වූ මෙම හෙලිකොප්ටර් අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර, අනෙකුත් හමුදා සෙබළුන් 06 දෙනා තුවාල ලබා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. මියගිය සියලු දෙනාගේම මෘත දේහ ඥාතීන් වෙත වාර දීම අද දින සිදු කෙරිණි.මියගිය විරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා.

බල පෙරළියක්? රනිල් මහින්ද කුමන්ත්‍රණයක්...සජිත්ට ෂොට් එක

බල පෙරළියක්? රනිල් මහින්ද කුමන්ත්‍රණයක්...සජිත්ට ෂොට් එක

GalleryGalleryGalleryGalleryGallery