සියලු දෙනාම ප්‍රවේශමෙන්...දැනටමත් පස් දෙනෙක් රෝහලේ

Report

ආපදා තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයින් පස්දෙනෙක් තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

ඒ අද (30) දින පස්වරුවේ කොළඹ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟයි.

අනුදි ඔයා...ඇය දිනලා ඉවරයි...ලංකාව බැබළ වූ ඇයට අපෙන් සුභ පැතුම්

අනුදි ඔයා...ඇය දිනලා ඉවරයි...ලංකාව බැබළ වූ ඇයට අපෙන් සුභ පැතුම්

ඒ අනුව තහවුරු වූයේ මේ වන විටත් අඳාළ තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

දැනටමත් දිවයින පුරා තද සුළං හේතුවෙන් ස්ථාන කිහිපයකින් ගස් කඩාවැටීම් සහ දේපොළ හානි වාර්තා වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සොයා බලන විට වාර්තා වූයේ කොළඹ විජේරාම මාවත, කොළඹ හෝර්ට්න් පෙදෙස, මෙට්ලන්ඩ් පෙදෙස සහ කොළඹ 02 නවම් මාවත ඇතුළු ප්‍රදේශ රැසකම ගස් කඩා වැටීම් ද වාර්තා වී ඇති බවයි.

එසේම මෙම තත්ත්වය නිසා රථවාහනවලට ද දැඩි හානි සිදුව ඇති බව පවසයි.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)