අනේ මෙන්න එක අම්මෙක්ට දරුවෝ පහක් ඉපදිලා - පහම කොල්ලොලු
By Ashfa
මඩකලපුවේ මවක් එක් දරු ප්‍රසූතියකදී දරුවන් පස් දෙනෙකු ප්‍රසූත කර තිබේ.
දරුවන් පස් දෙනාම පිරිමි දරුවන් බව වාර්තා වේ. දරු ප්‍රසූතිය සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කළ මඩකලපුවේ කිරන්කුලම්හි මවක් ඊයේ (26) සඳුදා දරුවන් පස් දෙනාම ප්‍රසූත කළාය.
දරුවන් සහ මව යන දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.