ගී රැජිණට සමුදෙන්න ආ සීලරතන හිමිට හොදටම කේන්ති යයි - පලු යන්න බනියි

Report

හෙළයේ මහා ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය පසුගියදා ජීවිතෙන් සමුගත්තාය. දශක ගණනාවක් මුළුල්ලේ සංගීත ක්ෂේත්‍රයට අපමණ සේවයක් සිදු කළ ඇය වෙනුවෙන් ඇයට ගෞරව දැක්වීමට අති විශාල පිරිසක් එකතු වී සිටි.

ඒ අතර දේශපාලනඥයන් කලාකරුවන් රැසක් ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. ඒ අතරතුරේම ස්ථානයට පැමිණි බත්තරමුල්ලේ සීල රතන හිමි ඇය පිළිබඳව අදහස් කීපයක් ඉදිරිපත් කළේය.

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

"ඇත්ත වශයෙන්ම ඇය ලස්සන මාතාවක්.මම පැවිදි දම් පුරන්නට ගිය දවසේ එම අවස්ථාවට ඇය ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.ලතා වල්පොල කියන ගායිකාවට කිසිම රජයකින් ඇයට සැලකුවේ නෑ.ඇයට සැලකුව නම් අඩුගානේ මීට වඩා දෙයක් කරන්න තිබුණා. රජයන් පත්වෙනවා හැබැයි කිසිම කලාකරුවෙකුට රජයක් හරියට සලකලා නෑ."

යනුවෙන් ඔහු මේ අවස්ථාවේදී අදහස් ඉදිරිපත් කර තිබුණි.

සේවක අර්ධසාධක අරමුදල සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

සේවක අර්ධසාධක අරමුදල සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්