අගමැතිගේ නිවසට ගිනි තැබීම පිළිබඳව නීතිඥ සංගමයෙන් ප්‍රකාශයක්..
රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම ඇතුලු දේපල වලට කරනු ලබන හානි නීතිඥ සංගමය හෙලා දකියි.
මෙවැනි ක්‍රියාවන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා ජනතාවට විශාල හානියක් සිදු කරනු ඇත. මෙවැනි ක්‍රියාවන් නොකරන ලෙසටද වෙනත් අයට මෙවැනි සාපරාධී ක්‍රියාවන් කිරීමට ඉඩ නොදෙන ලෙසටද ඔවුන් ඉල්ලා සිටියි .
ඔවුන්ගේ එම ලිපිය පහතින්
