ලංකාවේ අංක එකේ කෝටිපතියා බැසිල් රාජපක්ෂ බවට විශේෂ අනාවරණයක්(VIDEO)

Report

මෙරට වැඩිම ධනයකට උරුමකම් කියන අංක එකේ කෝටිපති ව්‍යාපාරිකයා කවුරුන්ද යන්න ඔබෙන් විමසුවහොත් ඔබට මතකයට එන්නේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතායි.

නමුත් ලංකාවේ වැඩිම ධනයක් හිමි කෝටිපතියා දේශපාලනයට සෘජුවම සම්බන්ධ අයෙක් කිව්වොත් ඔබ පුදුමයට පත්වනු නොවනුමානයි.

රට පුරා සියලුම ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්..මේ ගැන අනිවාර්යෙන් දැනුවත් වන්න..

රට පුරා සියලුම ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්..මේ ගැන අනිවාර්යෙන් දැනුවත් වන්න..


එලෙස වැඩිම ධනයක් හිමි කෝටිපතියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවශ මහතා පවසනවා.

වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේ, යූටියුබ් නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි.

මේ ගැන වැඩිවිස්තර ඇතුලත් අදාල සාකච්ඡාව පහත වීඩියෝවෙන් නරඹන්න?