පාසල් විෂය නිර්දේශයේ වුණ අලුත්ම වෙනස මොකක් ද කියලා දන්නවා ද?. මේ ඒ ගැනයි.. (VIDEO)

Report

පාසල් විෂය නිර්දේශයට මූලික නීති සිද්ධාන්ත ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පාසල් විෂය නිර්දේශයේ වුණ අලුත්ම වෙනස මොකක් ද කියලා දන්නවා ද?. මේ ඒ ගැනයි.. (VIDEO) | Basic Legal Theory To School Syllabus

ඒ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් සඳහන් කළේ ය.

ඒ කොළඹ පැවති වැඩසටහනක දී අදහස් දක්වමින් ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ සුළු වැරදි සම්බන්ධයෙන් පවතින දඬුවම් සඳහා නිසි ප්‍රමිතියක් සැකසීමට ද පියවර ගනිමින් සිටින බවයි.

පාසල් විෂය නිර්දේශයේ වුණ අලුත්ම වෙනස මොකක් ද කියලා දන්නවා ද?. මේ ඒ ගැනයි.. (VIDEO) | Basic Legal Theory To School Syllabus

වීඩියෝ දර්ශන - Hiru News 


මේ අතර, ලබන වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවතින තත්ත්වයට වඩා සරල කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

එමෙන්ම අමාත්‍යවරයා කියා සිටියේ, විභාගවලින් ලකුණු ලබා ගන්නා ආකාරය අනුව සිසුන් ඇගයීම ඉදිරියේ දී සිදු නොකරන බවයි.

වැඩිදුරටත් විස්තර පහතින්, 

05 ශේණිය ශිෂ්‍යත්ව විභාගයට ලබන වසරේ සිට වෙන දේ..04 සහ 05 පංතිත් ඈඳයි.(PHOTOS)

05 ශේණිය ශිෂ්‍යත්ව විභාගයට ලබන වසරේ සිට වෙන දේ..04 සහ 05 පංතිත් ඈඳයි.(PHOTOS)