ඡන්දෙට බාර් වහන දවස මෙන්න

Report

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් බලපත්‍රලත් සිල්ලර මත්පැන් අලෙවිසැල් හැර, අනෙකුත් සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් 2025 මැයි 06 වන දින වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් මෙම පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මැයි 03 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන දේ

මැයි 03 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන දේ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්