ලංකා බැංකුවෙන් ඔබ දැනගත යුතුම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO/VIDEO)

Report

ලංකා බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ලංකා බැංකුවෙන් ඔබ දැනගත යුතුම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO/VIDEO) | Bank Of Ceylon Announsment

ඒ OTP අංකය වෙනත් පාර්ශවයකට දීමෙන් ඔබත් මුල්‍ය වංචාවකට ලක් විය හැකි බව සඳහන් කරමින් ය.

උපක්‍රමශීලීව ඔබට ලැබෙන OTP අංකය ලබා ගැනීමට විවිධ වංචාකරුවන් උත්සාහ කරයි.

සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්?. රජය අලුත්ම තීරණයකට යයි.. කරන රැකියාවට මොකක් වෙයි ද?. (VIDEO)

සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්?. රජය අලුත්ම තීරණයකට යයි.. කරන රැකියාවට මොකක් වෙයි ද?. (VIDEO)


ඒ හේතුවෙන් කිසිවිටෙකත් ඔබට ලැබෙන OTP අංකය වෙනත් පාර්ශවයකට ලබා නොදෙන මෙන් ලංකා බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, මූල්‍ය වංචාවල බිල්ලක් නොවන්න වග බලා ගැනීම ඔබ සතු වගකීමකී.

පැතිරිලා තියෙන්නෙ පට්ට පල් බොරුවක්?. මැයි ජූනි මාස දෙකටම රජයෙන් මුදල් ලැබෙනවා.. ඒ මෙන්න මෙහෙමයි..(PHOTO)

පැතිරිලා තියෙන්නෙ පට්ට පල් බොරුවක්?. මැයි ජූනි මාස දෙකටම රජයෙන් මුදල් ලැබෙනවා.. ඒ මෙන්න මෙහෙමයි..(PHOTO)


ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක් ලංකා බැංකුව විසින් පල කර තිබෙනවා.

එය පහතින් නරඹන්න,


.


Gallery