බංග්ලාදේශ අධිකරණය රැකියා කෝටා අවලංගු කෙරේ...

By Parami Dissanayake Jul 21, 2024 04:35 PM GMT
Report

පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මිය ගිය රට පුරා ප්‍රචණ්ඩ ගැටුම් ඇති කළ රජයේ රැකියා සඳහා වූ කෝටාවන් බොහොමයක් බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුරු - විදුහල්පතිවරු හෙට සිට අකුරට වැඩ කරන්න සූදානම්...

ගුරු - විදුහල්පතිවරු හෙට සිට අකුරට වැඩ කරන්න සූදානම්...

මෙහිදී, රටේ යුද්ධයේ ප්‍රවීණයන්ගේ ඥාතීන් සඳහා රාජ්‍ය අංශයේ රැකියාවලින් තුනෙන් එකක් වෙන් කර තිබුණි. කෙසේ වෙතත්, ප්‍රරවීණයන්ගේ ඥාතීන්ට 5%ක් පමණක් වෙන් කළ හැකි බව දැන් අධිකරණය තීන්දු කර ඇත.

එම තීන්දුව සම්බන්ධයෙන් රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.