සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට එයි

Report

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකර තිබූ කැඳවීමක් මතයි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයාව මෙසේ අල්ලස් කොමිසම වෙත කැඳවා ඇත්තේ සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලේ රුපියල් කෝටි 9ක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමේ සිද්ධියක් ගැන ප්‍රශ්න කිරීම සඳහා බව වාර්තා වේ.

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

එමෙන්ම ඒ සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන විසින් 2007 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් මෙහිදී ඔහුගෙන් කරුණු විමසීමට නියමිත බව සඳහන්.

එබැවින් හිටපු අමාත්‍යවරයා අද (02) දින උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - අද 1න් පසු මේ ස්ථානවලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - අද 1න් පසු මේ ස්ථානවලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

මෝටර් රථ හා ත්‍රීරෝද රථ සඳහා - ටයර් සඳහා විශේෂ නීතියක්

මෝටර් රථ හා ත්‍රීරෝද රථ සඳහා - ටයර් සඳහා විශේෂ නීතියක්