පොළොව හාරමින් පුරාවස්තු සෙවූ පුද්ගලයෙකු කොටුවෙයි - බක්මිටියාවෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

Report

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයෙකු දමන, බක්මිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව දමන පොලිසිය පවසයි. පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් දමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න