දින ගණනාවකට පසු ලොහාන් රත්වත්තේ සහ බිරිඳට අද ලැබුණු විශේෂ අධිකරණ තීන්දුව මෙන්න.

Report

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදාහැර තිබෙනවා. 

පසුගියදා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත ගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී සොයාගනු ලැබුවා.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

2025 වසරට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය මෙන්න.

2025 වසරට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය මෙන්න.

මිරිහාන පොලීසිය අදාළ රථය සම්බන්ධයේන සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එය නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවයි.

ඒ, අනුව එම මෝටර් රථය භාවිත කිරීමේ චෝදනාවට පසුගිය ඔක්තෝබර් 30 වනදා ලොහාන් රත්වත්තේ කටුගස්තොටදී, මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

එවන් පසුබිමක රත්වත්තේ ගේ බිරිය වන රෂි ප්‍රභා රත්වත්තේ ද නොවැම්බර් 4 වනදා අත්අඩංගුවට ගත් අතර, අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් ඇය දැනුවත් භාවයකින් පසු වී ඇති බවට විමර්ශනවල ප්‍රගතිය ගැන කරුණු දක්වමින් මිරිහාන පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර රත්වත්තේ ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

වහාම ජනාධිපති අනුරගේ උපදෙස් මත අද සිට ක්‍රියාත්මක තහනම.

වහාම ජනාධිපති අනුරගේ උපදෙස් මත අද සිට ක්‍රියාත්මක තහනම.

බිලියන 2600ක අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට. - ණය ගැනීම බිලියන 4000ක්.!

බිලියන 2600ක අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට. - ණය ගැනීම බිලියන 4000ක්.!


You may like this video