අමෙරිකානු හමුදා කදවුරු සහ බහරේනයේ අධි සංවේදී තොරතුරු ඉරානය වෙත - පුද්ගලයින් 9ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

Report

ඉරානය සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට බහරේනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාව සමඟ එක්ව බහරේනය තුළ ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමට සැළසුම් කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ලයින් 9 දෙනාට චෝදනා එල්ලවී තිබෙන බවයි.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුදමය වාතාවරණය ආරම්භ වීමෙන් පසුව ඉකුත් මාර්තු මාසයේදී අදාළ පුද්ගලයින් බහරේන පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ලොවක් බලන් ඉද්දි ඉරාන විදේශ ඇමතිට නිව්යෝර්ක් යන්න බැරි වුණ හේතුව මෙන්න

ලොවක් බලන් ඉද්දි ඉරාන විදේශ ඇමතිට නිව්යෝර්ක් යන්න බැරි වුණ හේතුව මෙන්න

එමෙන්ම ඔවුන් බහරේනය තුළ පිහිටා ඇති අමෙරිකානු හමුදා කදවුරු සහ බහරේනයේ ආර්ථික මර්මස්ථාන සම්බන්ධයෙන් ඡායාරූප ඇතුළු අධි සංවේදී තොරතුරු ඉරානය වෙත සපයා ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මරලතෝනි දුන්න දෝණිව හොයන් යද්දි පුංචි හිස විතරක්..ලෝකෙම කම්පා කළ ඇගේ මරණයට යුක්තිය ඉල්ලා ජනතාව පාරට

මරලතෝනි දුන්න දෝණිව හොයන් යද්දි පුංචි හිස විතරක්..ලෝකෙම කම්පා කළ ඇගේ මරණයට යුක්තිය ඉල්ලා ජනතාව පාරට

ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?

ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?