බදුල්ල දිස්ත්‍රික්කය - බදුල්ල මැතිවරණ බල ප්‍රදේශය..(PHOTO)
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
ඒ අනුව පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පසු වේ.
ඒ අනුව;
අනුර කුමාර දිසානායක - 17,983(39.58%)
සජිත් ප්‍රේමදාස - 14,309(31.5%)
රනිල් වික්‍රමසිංහ - 10,729(23.62%)
නාමල් රාජපක්ෂ - 806(1.77%)