බදුල්ල මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි - හේතුව මෙන්න

Report

බදුල්ල මහා නගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී මහින්ද ගුණසේකර මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම පුරප්පාඩුව පිරවීම සඳහා බදුල්ල මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ නව නාගරික මන්ත්‍රීවරයා වශයෙන් ජයසේන රත්නායක මහතා ඊයේ (13) දින ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව සඳහන්.

හිටපු මන්ත්‍රීවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

සේවය කිරීමට කැමැත්තක් දක්වන සියලුම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයසේ වෙනසක්... ජනපතිට ලිපියක්

සේවය කිරීමට කැමැත්තක් දක්වන සියලුම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයසේ වෙනසක්... ජනපතිට ලිපියක්

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්