වී ගොවියන්ට අසුභ ආරංචියක්

Report

 තෙත වී මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නවතා ඇති බවට වී අලෙවි මණ්ඩලය පවසයි.

වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ මෙවර යළ කන්නයේ වී මෙට්‍රික් ටොන් 20,000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මීලදී ගෙන ඇති බවයි.

අත මිටේ මුදල් ඉතිරෙන විවාහයට සුභ කැන්දන අද ලග්න වාසනාව

අත මිටේ මුදල් ඉතිරෙන විවාහයට සුභ කැන්දන අද ලග්න වාසනාව

මේ අතර පොළොන්නරුව හා අනුරාධපුර ප්‍රදේශවල මේ වන විට වී අස්වනු නෙලීම ආරම්භ කර ඇත.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ විවෘත කළ හැකි සියලු ගබඩා විවෘත කර වී මිලදී ගැනීමට කටයුතු කරන බවයි.

ලොහාන් දේශපාලන දඩබ්බරයෙක්..මම කිසිම දවසක මිතුදම් ලෙන්ගතුකම් අමතක කරලා නෑ, මිතුරාගේ වියෝව ගැන සංවේදී වූ මහින්ද

ලොහාන් දේශපාලන දඩබ්බරයෙක්..මම කිසිම දවසක මිතුදම් ලෙන්ගතුකම් අමතක කරලා නෑ, මිතුරාගේ වියෝව ගැන සංවේදී වූ මහින්ද