පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට එකවරම සිදු වූ නොහිතපු දෙයක්..

Report

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් නායකයා වන බාබර් අසාම්ට දඩයක් නියම කර තිබෙනවා.

ඒ ලාහෝර් පොලිසිය විසින් වන අතර එයට හේතුව මාර්ගයේ අධික වේගයෙන් රිය පැදවීමයි. 

ඒ අනුව ඔහුට පකිස්තානු රුපියල් 2000 ක මුදලක් දඩ වශයෙන් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

මේ අතර 2023 වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පකිස්ථාන කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ බාබර් අසාම් විසින් ය.