වහාම,මෙන්න මේ රටවල් වලට නැවත කියනකම් යන්න එපා.. ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් මෙන්න..

By krishani Sep 30, 2024 02:05 PM GMT
Report

විදේශ අමාත්‍යංශය විසින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..


ඒ එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක උපදේශනය නිකුත්කර තිබෙනවා.

ඉන්ධන මිල විශාල ගාණකින් අඩු වෙයි?. මාලිමා ආණ්ඩුව ආවට පස්සේ රටම බලන් හිටිය දෙය මෙන්න..

ඉන්ධන මිල විශාල ගාණකින් අඩු වෙයි?. මාලිමා ආණ්ඩුව ආවට පස්සේ රටම බලන් හිටිය දෙය මෙන්න..


එමෙන්ම, දැනට ලෙබනනයේ සහ සිරියාවේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුවත් කර තිබෙනවා.

හා හා පුරා කියලා, අභිනව ජනපති අනුරගේ කැබිනට්ටුව අද පළමු වතාවට කරන්න යන දෙය මෙන්න..

හා හා පුරා කියලා, අභිනව ජනපති අනුරගේ කැබිනට්ටුව අද පළමු වතාවට කරන්න යන දෙය මෙන්න..


එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery