අගෝස්තු 8න් පටන් ගෙන සෑම මසකම අවසන් සෙනසුරාදා රට පුරා ක්‍රියාත්මක වැඩසටහනක්

Report

රාජ්‍ය / පෞද්ගලික හා ස්වේච්ජා සංවිධාන ඒකාබද්ධ කර දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අත්තම වැඩසටහන මේ මස 08 වෙනි දින ආරම්භ කරන බව අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව අද(03) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් වූයේ ක්ලින් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමීව ශ්‍රි ලංකා යුධ හමුදාව ජනපති වෙත ඉදිරිපත් කළ වැඩපිළිවෙලකට අනුව සෑම මසකම අවසන් සෙනසුරාදා රට පුරා සියලු ගම්වල අඳාළ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවයි.

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න