එකට එක් වී මත්පැන් පානය කරලා ගම්මිරිස් එකතු කරන්න ගියපු මිතුරාට කරපු දෙයක්..
By Piyumika
ලුණුගල, වලස්ඇල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති බවට වාර්තා වේ .
පහර දීමෙන් තුවාල ලැබු පුද්ගලයා පහර දුන් පුද්ගලයා සමග මත්පැන් පානය කිරීමෙන් පසු ගම්මිරිස් එකතු කිරීමට ගිය අවස්ථාවේ දී මෙම පහර දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
තමා ඉටුකළ යුතු රාජකාරිය ගම්වාසීන් විසින් සිදුකිරීම බලා සිටීමට නොහැකි වූ ප්‍රාදේශීය ලේකම් කරපු දේ..(VIDEO)
අදාල තුවාලකරු 27 හැවිරිදි වියේ පසුවන අතර බරපතළ තුවාල හේතුකොටගෙන මේවන විට බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතීකාර ලබමින් සිටින බව පොලිසිය පවසා සිටියේය .
පොලිසිය පවසන්නේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.