හින්දු පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ශිව් සේනා නායක ලූදියානාහිට කඩු ප්‍රහාරයක් ..(VIDEO)

By Piyumika Jul 06, 2024 11:32 AM GMT
Report

හින්දු පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පන්ජාබයේ ශිව් සේනා සංවිධානයේ නායකයාට ලූදියානාහි මහ මර්ගයකදී කඩු ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එකට එක් වී මත්පැන් පානය කරලා ගම්මිරිස් එකතු කරන්න ගියපු මිතුරාට කරපු දෙයක්..

එකට එක් වී මත්පැන් පානය කරලා ගම්මිරිස් එකතු කරන්න ගියපු මිතුරාට කරපු දෙයක්..

සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ශිව් සේනා නායකයා තුවාල ලබා රෝහල්ගත කර ඇතිති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.