හින්දු පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ශිව් සේනා නායක ලූදියානාහිට කඩු ප්‍රහාරයක් ..(VIDEO)
හින්දු පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පන්ජාබයේ ශිව් සේනා සංවිධානයේ නායකයාට ලූදියානාහි මහ මර්ගයකදී කඩු ප්‍රහාරයක් එල්ල කර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ශිව් සේනා නායකයා තුවාල ලබා රෝහල්ගත කර ඇතිති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.