රතන හිමියන් රටින් පිටව යයි..ආයෙත් දේශපාලනයට නෑ..?
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කිසිදු පක්ෂයකින් නාම යෝජනා භාරදී නැත.
උන්වහන්සේ මේ වන විට විදෙස්ගතව වාසය කරති.
දශක දෙකකට ආසන්න කාලයක් ,රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අඛණ්ඩව කටයුතු කළහ.
කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ නොවන බවත් සමාජ මෙහෙවරක ඉදිරි කාලයේදී නිරතවීම කාලෝචිත බවත්,උන්වහන්සේ සඳහන් කරති.